You are viewing a single comment's thread from:

RE: තෙල් පෝලිම - 5% to Sl Charity

in Steem Sri Lanka2 years ago

මිනිස්සු අමාරුවෙන් හම්බ කරල මුන් වැඩි මිලට දෙන තෙල් ටික ගහගන්නත් පැය ගණන් පෝලිම් වල රස්තියාදු වෙන්න ඕන.😡😡
සමහර මිනිස්සු පැය ගණන් පෝලිමේ ඉඳලා රුපියල් තුන්සිය හාරසිය තෙල් ගහන් යනව.ඇත්තටම මිනිස්සු පුදුම විදිහට අසරණ වෙලා.😥

Coin Marketplace

STEEM 0.27
TRX 0.12
JST 0.031
BTC 67623.71
ETH 3786.06
USDT 1.00
SBD 3.70