You are viewing a single comment's thread from:

RE: ශක්තිවන්තම පුරුෂයා තේරීම

in Steem Sri Lanka4 years ago

හවස වැඩ කර කර ඉන්න අතර තුරේ එක සැරේ අම්ම කෑගැහුවේ මෙන්න photo ගන්න කියල. හැම දේම photo අරගන්න නිසා ගෙම්බෙක් ගොළුබෙල්ලෙක් යනවා දැක්කත් අම්ම කතා කරන්නේ ඇවිත් photo එක ගහගන්න ඕන නම් කියල.

මගෙ නැන්දම්මත් ඒ වගේ.මලක්,සතෙක්,පැලයක් .... දැක්කත් නිතරම කතා කරනවා ෆොටෝ ගහන්න කියලා.රෝස මල්,වද මල්, පිපුනම බීම හදන හැටි දාන්නලු

Sort:  

ape nandammath ehema unoth hondai :)))

Coin Marketplace

STEEM 0.05
TRX 0.28
JST 0.045
BTC 64333.27
ETH 1857.16
USDT 1.00
SBD 0.38