You are viewing a single comment's thread from:

RE: අකුරු | 5% to SL-Charity

in Steem Sri Lanka5 years ago

ඔව්. අපේ අම්ම කිව්වා ඉස්සර pre-school වලට එක පරට පරීක්ෂක ලා එනවා කියලා ළමයින්ට අකුරු උගන්වනවද බලන්න කියලා. හොරෙන් හරි උගන්නලා තිබුනොත් pre-school එක black list කරනවාලු. ඒ කියන්නෙ pre-school වල අකුරු උගන්වන එක තහනම් ලු ඒ කාලේ.

ඒකට අද කාලෙ. 😫කියලා වැඩක් නෑ.

Sort:  

තාමත් තහනම්ද කොහෙද. පොඩි ලමයින්ගෙ අත්, අකුරු ලියන්න වර්ධනය වෙලා නෑ. ඉස්සර ඉස්කෝලෙ එක වසරෙත් මුලින්ම අකුරු ඉගැන්නුවෙ නෑ.

ඔව් නේද

එක වසරෙත් මුලින්ම අකුරු ඉගැන්නුවෙ නෑ.

එහෙම කියලා අපිට පාඩුවක් උනෙත් නෑනෙ. මොකට මෙච්චර ඉක්මන් වෙනවද මන්දා😫අවුරුද්දකින් දෙකකින් ළමයින්ගෙ දැනුම අනිත් අයට වඩා ඉස්සරහට ගෙනියන්න කියලා හිතලා කරන දෙවල් වලින් එයාලගෙ මුළු ජීවිතයම පස්සට යනවා.

Coin Marketplace

STEEM 0.06
TRX 0.32
JST 0.067
BTC 73166.28
ETH 2252.33
USDT 1.00
SBD 0.49