You are viewing a single comment's thread from:

RE: ලංකාවේ හදපු NERO Game එක | 5% for SL Charity

in Steem Sri Lanka4 years ago

Ranjith Premasiri Madalana (NERO) කියන වීරෝධාර රණවිරුවාගෙ කතාව තමයි මේකේ තියෙන්නේ.🥰 ගොඩක් අය නම අහලා නැති උණාට ඔහුව දැකලා ඇති. යුද්ධය ඉවර වෙච්ච කාලේ නම් Bus වල, Three-wheeler වල ඔහුගේ ඡායාරූප පවා ගහලා තිබුණා. දැන් නම් ගොඩක් අයට අමතක ඇති.

මගේ යාලුවෝ කීපදෙනෙක් ම මේ Team එකේ ඉන්නවා.පෞද්ගලිකව මං දන්න දෙයක් තමයි Arimac කියන්නේ ලංකාවේ නම ලෝකයට ගෙනියන්න ලොකු දෙයක් කරන company එකක්.කංචායුද game එක විතරක් නෙවේ දියසෙන් කියන sri lankan Robot වත් හැදුවේ එයාලා. NERO කියන නම ආයෙත් මිනිස්සුන්ට මතක් කරලා දුන්න එකනම් නියම වැඩක්.❤

Sort:  

ඔවු ඒක ඇත්ත .. ඒ වගේම මේකෙන් ලැබෙන මුදල් වලින් කොටසක් රණවිරුවන් ගේ ළමයින් ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන්නත් කටයුතු කරල තියෙනවා.

Coin Marketplace

STEEM 0.06
TRX 0.29
JST 0.046
BTC 72857.05
ETH 2129.74
USDT 1.00
SBD 0.50