ජපානය, මම ඔබට වෛර කරමි

in #japan2 years ago

ජපානය, මම ඔබට වෛර කරමි ....

ඔබ නිහතමානී යැයි පුරසාරම් කීවාට
ඔබ ඔබේ අනුගාමිකයන් අහංකාර කමින් පුරවාලුයේ ය.

ඔබ සරල යැයි පුරසාරම් කීවාට
ඔබ ඔබේ අනුගාමිකයන් මමත්වයෙන් පුරවාලුයේ ය.

ඔබ කල ගුණ දත් යැයි පුරසාරම් කීවාට
ඔබ ඔබේ අනුගාමිකයන් ට මුල අමතක කරවූයේ ය.

ඔබ සානුකම්පික යැයි පුරසාරම් කීවාට
ඔබ ඔබේ අනුගාමිකයන් දරුණු දරදඬු කරවූයේ ය.

ඔබ දියුණු යැයි පුරසාරම් කීවාට
ඔබ ඔබේ අනුගාමිකයන් නොදියුණු කමින් පුරවාලුයේ ය.

අහෝ! ඔබ කෲර වුයේ ය.
ඔබට කුමන හෝ සම්බන්ධයක් නැති මට කෲර වුයේ ය.

ඔබේ අකටයුතු කම් ඇමෙරිකාව සමග තියාගනු
ඇමෙරිකානු බෝම්බය නිවට ලෙස ලංකාවට නොදමණු!

ජපානය, මම ඔබට වෛර කරමි.......

download.jpg

Coin Marketplace

STEEM 0.07
TRX 0.29
JST 0.046
BTC 64898.31
ETH 1889.13
USDT 1.00
SBD 0.49