අරි අටස් මඟ නොව සම්‍යක් දෘෂ්ඨියම මූල වන්නේ යැ

in #self-esteem2 years ago

collage.jpg

සිය ජීවිත මාවත එලිය කරගන්නට නොපසන්ව දුර බැහැර ගෙවාගෙන හිමිදිර පාන්දර පැමිණ අෂ්ඨ ඵල රුහ බෝධි ඝරය ගමන් මලු ආවරණයට තබා කොන්ක්‍රීට් බිත්තියක නළල හප්පා ගෙන කන්නලව් කරනා සියොළඟ භක්තිමත් සීහලයා මහත් වූ ගෞරවාදරයෙන් අන්තර්ජාලය වෙත කැඳවා යන්නට වෙර බඳින කල්‍යාණ මිතුරු තොමෝ සමඟ එක්ව සමරු ඵලකයක් මත එළඟි තෙල් පහන් දල්වා තුටි සිතින් බැහැරව යන විට සම්බුද්ධ පාද ස්පර්ශයෙන් නිර්මල වූ පුණ්‍ය භූමි තව තවත් අනුකම්පාවෙන් බර වෙත්වා....!

Coin Marketplace

STEEM 0.06
TRX 0.29
JST 0.046
BTC 65525.97
ETH 1909.38
USDT 1.00
SBD 0.49