You are viewing a single comment's thread from:

RE: ගී පදරුත් |5% to SL Charity

in Steem Sri Lanka4 years ago

අනේ මමත් ඔයා වගේම ඒ ලිපි එකතු කළා. සිළුමිණ පත්තරේ සාහිත්‍යට ලොකු තැනක් තිබුණ. මට උසස් පෙළට රසාස්වාද ලියන්න ලොකු උදව්වක් උනා ඒව. තව අර "නෙළුම් විල" විශේෂාංගයටත් මං හරි කැමති.

Sort:  

සිළුමිණ පත්තරේ සාහිත්‍යට ලොකු තැනක් තිබුණ

ඇත්තම ඇත්ත. ගොඩක් විශේෂාංග ලිපි තිබුණා. උසස්පෙළට ගණිතය තෝර ගත්තට මාත් ඒවා සෑහෙන වින්ඳා.

Coin Marketplace

STEEM 0.06
TRX 0.32
JST 0.060
BTC 66734.36
ETH 2031.91
USDT 1.00
SBD 0.50