You are viewing a single comment's thread from:

RE: ගී පදරුත් |5% to SL Charity

in Steem Sri Lanka4 years ago

අද කාලෙ කලාතුරකින් නිර්මානය වන සින්දු දෙකක තුනක විතරක් ගැබුරු අර්තයක් තිබුනට ඉස්සර තිබ්බ ගීත වල ගොඩක් දුරට තිබ්බෙ රචකයාගෙ හෝ ඔහුට සම්බන්ද සත්‍ය සිදුවීම්. ඉතින් ඒව අහන ඕනම කෙනෙක්ට ඒව පුදුම විදිහට දැනෙනව.

Sort:  

ඔව් ඒක නම් ඇත්ත. දැන් එහෙම ගීත ලියන, කියන අය අතළොස්සයි ඉන්නේ.

ඉතින් ඒව අහන ඕනම කෙනෙක්ට ඒව පුදුම විදිහට දැනෙනව.

බූට් නොකා බූට් කෑව වගේ අහන් ඉන්න පුළුවන්.

Coin Marketplace

STEEM 0.06
TRX 0.32
JST 0.060
BTC 66705.80
ETH 2024.19
USDT 1.00
SBD 0.50