Final research

in Steem Sri Lanka2 years ago
කොහොමද කට්ටියට... සියලු දෙනාම හොදින් නේද. හුග කාලෙකට පස්සෙ තමා post එකක් ලියන්න time එකක් හම්බ උනේ. Research එකත් එක්ක ගොඩක් busy උන නිසා ලියන්න time එකක් හොයා ගන්න try කරත්... ඔන්න අද තමා ඒකට නිදහස් වෙලාවක් ආවෙ.

මුලින්ම මං කියන්ම්කො මං කරපු research එකේ විස්තර ටිකක්... ඒකෙ topic එක තමා... Road to Ceylon Tea: A case study of green leaf supply chain. මේකෙදී මං investigate කලේ... green leaf supply chain එක. ඒ කිවේ... Tea leaves supply කරන chain එක bought leaf collecting factories වලට එනකන්.. මෙතනදී supply chain එකට involve වෙන actors ල තමා... tea growers ලා.. ඒ කිව්වේ tea producers ල .. තව... collectors ල, අනිත් අය තමා bought leaf collecting factory එක. මේ සියලු දෙනාම green leaf වල quality එක තියා ගන්න කොහොමද දායක වෙන්නෙ කියල තමා මං study කලේ. Tea කියන්නේ... export oriented product එකක් නිසා .. මුල එදන්ම quality maintains ගොඩක්ම important. මේ research එකේ... objectives තමා.. මේ...

To identify the nature and structure of green leaf supply chain on quality black tea production in Sri Lanka.

To find out the relationship between green leaf, its quality on value added product, black tea.

To find out initiatives will lead to quality maintains in green leaf supply chain which help to produce high quality processed black tea.

IMG-20220329-WA0051.jpg

මේ සේරම objectives achive කරන්න.. මං focus group discussion, face to face interview සහ secondary data use කලා. අත්තටම... මගේ research එකේ practical significance එක තමා new strategy හදුන්නල දෙන එක සියලුම actors ලට green leaf supply chain එකට involve වෙන .. maintain කරන්න quality එක එයලා involve වෙන සියලුම steps වල.

ඔන්න එතින් මේක තමා research එකෙ.. මූලිකවම කලේ.. ඉස්සරහට තවත් විස්තර කියම්කො research එකේ results එහෙම. සියලු දේනාට සුභ දවසක්... පරිස්සමට ඉන්න.. 😍😍😍

Coin Marketplace

STEEM 0.27
TRX 0.11
JST 0.030
BTC 71084.64
ETH 3864.06
USDT 1.00
SBD 3.52