You are viewing a single comment's thread from:

RE: NEWS :Venerable Baddegama Samitha Thero Passed Away | I am Thankful for All the Support I Received When I was a Student 😞

in Steem Sri Lanka5 years ago

ඊයේ රාත්‍රි ප්‍රවෘත්ති විකාශයේදි තමයි මම මේ දුක්බර පුවත දුටුවේ.. ප්‍රවෘත්ති විකාශය අතර වාරයේදි එක් රූපරාමු පෙලක් පෙන්නුවා උන්වහන්සේගේ කරුණා ගුණය මහත් සේ ඉස්මතු කරපු.. එහි එක් තැනක සදහන් උනා.... "ඉතින් මම පන්සලේ රන්වැට හදනවට වැඩිය, පන්සලේ ටයිල් අල්ලනවාට වැඩිය, වහලක් නැති ගෙයක් ගැන මම හිතනවා."

ඔබ වහන්සේ මෙතෙක් කල් කල කුසල් බලයෙන් අමාමහ නිවන් සුව අත්වේවා..!