You are viewing a single comment's thread from:

RE: Med diary - 01 , first day at the dissection theatre/ කාය ව්‍යවච්ජේදාගාරයෙ පලමු දවස...😱😱

in Steem Sri Lanka5 years ago

හපොයි...අර ලොකු වලක් කපල තියෙන තැන නේද🙊🙊 ...ඔව් අප්පා හොල්මන් ඒම ඉන්නව ඕවයෙ..😂😂

Sort:  

ෆැකල්ටි එකේ අය්යියලා එක පාරක් හොල්මන් කරලා තිබ්බා...😹 අපේ සිකුරටි අන්කල් බය වෙලා CCTV කැම් එකෙන් බැලුවම එයාලා මොකක්ද function එකක් කරලා එදා රෑ..🙊🙊

හපොයි හපොයි😂😂😂 අපිත් රෑට හොල්මන් කරනව ,මන් හොල්මන් වලට බයේ එක පාරක් hostal එන්නැතුව canteen එකේ එලිවෙනකං ඉදල තියෙනව....🙊😂😂😂

nelanna thibbe.....duwanda,,,,,

Coin Marketplace

STEEM 0.05
TRX 0.29
JST 0.043
BTC 67618.15
ETH 1949.91
USDT 1.00
SBD 0.38