You are viewing a single comment's thread from:
RE: Med diary - 01 , first day at the dissection theatre/ කාය ව්‍යවච්ජේදාගාරයෙ පලමු දවස...😱😱
ෆැකල්ටි එකේ අය්යියලා එක පාරක් හොල්මන් කරලා තිබ්බා...😹 අපේ සිකුරටි අන්කල් බය වෙලා CCTV කැම් එකෙන් බැලුවම එයාලා මොකක්ද function එකක් කරලා එදා රෑ..🙊🙊
හපොයි හපොයි😂😂😂 අපිත් රෑට හොල්මන් කරනව ,මන් හොල්මන් වලට බයේ එක පාරක් hostal එන්නැතුව canteen එකේ එලිවෙනකං ඉදල තියෙනව....🙊😂😂😂
nelanna thibbe.....duwanda,,,,,