You are viewing a single comment's thread from:

RE: මාත් ඔබත් ඔවුණුත් නොදන්න කතාවක මට දැනෙන එකම දෙය | 10% to SL-Charity

in Steem Sri Lanka4 years ago

දැන් නං ලංකාව අතහැර යන තරමටම ලංකාවේ එපාවෙලා තියෙන්නේ . හැම පැත්තෙන්ම වෙන්නේ පොඩි මිනිස්සුන්ව තලන පෙළෙන එක . ඇත්තටම ලංකාව ගැන ඉතුරු වෙලා තියෙන්නේ කලකිරීමක් විතරයි . මේකෙන් සිද්ධ වෙන්නේ ලංකාවට වටින මිනිස්සු ලංකාව අත්හැරලා යන එක . මොකද කිසිම මනුස්සයෙකුට ලංකාවේ සතුටින් ජීවත් වෙන්න තරම් පරිසරයක් දැන් තියෙනවා කියලා හිතෙන්නේ නෑ 😶

Coin Marketplace

STEEM 0.07
TRX 0.28
JST 0.048
BTC 67271.45
ETH 2005.62
USDT 1.00
SBD 0.46