You are viewing a single comment's thread from:

RE: මාත් ඔබත් ඔවුණුත් නොදන්න කතාවක මට දැනෙන එකම දෙය | 10% to SL-Charity

in Steem Sri Lanka5 years ago

මටත් උඩ පනිද්දිම හිතුනා මොකක් හරි මීඩියා දේශපාලන නාඩගමක් වෙන්නැති කියල මේක. ලොකුම ප්‍රශ්නෙ නූගතුන් ලොකු තැන්වල ඉඳීම සහ උගතුන් කතා නොකිරීම. ඕවට කතා කරත් වැරදිකාරය වෙන එකේ කතා නොකර ඉන්න එකත් සාධාරණයි. ඇත්තටම මේක පැහැදිලි කරාට ස්තුතියි.

Coin Marketplace

STEEM 0.06
TRX 0.31
JST 0.060
BTC 70322.63
ETH 2148.39
USDT 1.00
SBD 0.51