You are viewing a single comment's thread from:RE: NEWS :Venerable Baddegama Samitha Thero Passed Away | I am Thankful for All the Support I Received When I was a Student 😞View the full contextsandupi (69)memberin Steem Sri Lanka • 5 years ago සමහර මිනිස්සු ඉන්නවා හිනා වෙද්දි මූණ හරිම වාසනාවන්ත පාටයි... සමිත හාමුදුරුවන්ට තිබුණෙත් ඒ වගේ වාසනාවන්ත හිනාවක්... ඔබ වහන්සේට අමාමහ නිවන් සුව ලැබේවා අපේ හාමුදුරුවනේ....🙏
හරිම දුකයි නේද. බලන්න යන්නවත් බැරි වුණානෙ