You are viewing a single comment's thread from:

RE: NO ONE IS GUILTY UNTIL PROVEN or it's just NO ONE IS GUILTY ?

in Steem Sri Lanka4 years ago

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කිසිම පුද්ගලයෙක් තමන් ගන්න තීරණ වලදී වැරදි නැහැ . නමුත් ඒ ගන්න තීරණ වල දී අනිත් අය ගැනත් හිතන්න පුළුවන් නම් ඒක වටිනවා.

මේ කියමන බොහොම වැදගත් එකක්.අපි තනි මතයක ඉඳන් තීරණ ගත්තත් ඒ තීරණ තවත් කෙනෙකුට බලපානවා

Sort:  

ඔව්. අපි ගන්න තීරණ වලදී අනිත් අය ගැන අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ.😊 මොකද අපි ගන්න සමහර තීරණ වලින් අපිට තියෙන්නේ පොඩි බලපෑමක් වෙන්න පුළුවන්. ඒත් ඒක තවත් කෙනෙකුට ලොකු බලපෑමක් වෙන්න වෙන තීරණයක් වෙන්න පුළුවන්.

Coin Marketplace

STEEM 0.06
TRX 0.29
JST 0.047
BTC 72452.25
ETH 2119.75
USDT 1.00
SBD 0.50