You are viewing a single comment's thread from:

RE: අහස කියන්නෙ කලාගාරයක්.. 😍 - 5% For SL Charity

in Steem Sri Lanka4 years ago

අහසේ photos ටික හරිම ලස්සනයි 😍😍

ඒවගේම මන් ගොඩක් ආසයි වහින වෙලාවට මනෝ පාරක් දාගෙන වැස්ස දිහා බලන් ඉන්න.

මමත් කැමතියි. ඒ වෙලාවට ලෝකේ නැති ඒවා මතක් වෙනවා මට 😂❤️

Sort:  

ඇත්ත ලෝකෙ පෙරලන්න පුලුවන් තරම් දේවල් හිතෙනවා ඒ වෙලාවට 🙊❤️

Coin Marketplace

STEEM 0.06
TRX 0.31
JST 0.061
BTC 71362.55
ETH 2175.43
USDT 1.00
SBD 0.50