You are viewing a single comment's thread from:

RE: ලෝරත් (Laura) දැන් මගේ ළඟ | 10% For SL-Charity

in Steem Sri Lanka5 years ago

මාත් campus ඉඳපු කාලේ හැම මාසෙම වගේ Royal Thaproban යනවා හිතට විවේකයක් ගන්න ගමන් ම පොත් ටිකකුත් ගන්න. සමහර වෙලාවට Royal Thaproban එකේ 70% වෙනකන් පවා Discountතියෙනවා. Corona ආවත් හරි පරණ පොත් ටික කියව කියව තමයි හිටියෙ.

මම හිතුවා මේ පාර පොත් online order කරන්න.

මේ වැඩේ කරලා බලන්න ඕනේ. මේ විදියට පොත් series එකක අයිතිකරයා වෙන එකේ සතුට දන්නෙ ඒවා එකතු කරන අයම තමයි. ❤️

Sort:  

Royal Thaproban එකේ 70% වෙනකන් පවා Discountතියෙනවා.

ඔව් ඔව්..අපේ හස්බන්ඩ් රුපියල් දාහට පොත් මිටියක් ගෙනාව මතකයි.

මම ගිහින් නෑ නේ එතනට.... මාත් යන්න ඕනි....☹️

යන්න යන්න.හිත නිවෙන තැනක් තමයි ඒක. Piano එකක් එහෙමත් තියෙනවා. එතන පොත් මිටි මිටි තියෙන්නෙ.

මේ වගේ series දෙක තුනක්ම තියේ මම ලඟ.... ඉස්කෝලේ යන කාලේ කියවපු අපූරු ඉස්කෝලේ පොත් සෙට් එකත් මම ලඟට ගන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ... 🙊

Coin Marketplace

STEEM 0.06
TRX 0.32
JST 0.062
BTC 66795.50
ETH 2036.86
USDT 1.00
SBD 0.48